SINHALA TIPITAKA
DN 02-02
පටිච්චසමුප්පාදොඅත්තපඤ්ඤත්තිනඅත්තපඤ්ඤත්ති.අත්තසමනුපස්සනා.අට්ඨ විමොක්ඛාපටිච්චසමුප්පාදො § 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුරු රට කම්මාසදම්‍ය නම්වූ නියම්ගමක වාසය කළ සේක. එහිදී දිනක් ආනන්ද තෙරුන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හිඳ මෙසේ ප්‍රකාශ කළේය. “ස්වාමීන්වහන්ස, මේ හේතු ඵල ධර්මය ඉතා ගාම්භීරය ඉතා සංකීර්ණය කියා කීවත් මට එය එතරම් අපහසුවක් නැතිව වටහා […]

